මචෝ මේ සිදියනම් පට්ටම අතල් එක තමයි ,අපේ පන්සලේ කඨිණ් පින්කම දවසේ තමයි මේ අතල් එක උනේ .කඨිණේ දවසේ රැ අපි කට්ටිය කුරුම්බා කඩන්න යන අතරතුරේ අපේ ගමෙ ගෙදරක ඉදිච්ච ලොකු පැපොල් ගෙඩියක් තියෙනවා දැක්කා ඒ ගෙදර තප්පේ ලගමයි පැපොල් ගහ තිබ්බේ ඒ තප්පෙත් ගොඩක් උසයි ඒ නිසා තප්පෙට නැග්ගොත් පැපොල් ගෙඩිය කඩන්න පුලුවන් , අපිත් එක්ක ඉදියා විශ්ව කියලා කොල්ලෙක් ඌව තප්පෙට නැග්ගුවා පැපොල්ගෙඩිය කඩන්න...අපිත් එක්ක ඉදියා පොඩ්ඩක් මොඩ ඩයල් එකක් .. ඌ එකපරට ලොකු ගලක් ගෙට්ටුවට ගහලා දිව්වා අපි ඔක්කොම දිව්වා ඉතින් අපේ විශ්වයට තාප්පෙන් පනින්න බැරි උනා අම්මට සිරි අපේ විශ්වයා ඒ ගෙදර මෑන් අල්ලගෙන ... උදේ උන්ගේ ගෙදරටත් කියලා ලොකු සීන් එකකුත් ගියා......බන්.
Sunday, July 12, 2015
Thursday, July 9, 2015
රස්තියදුකාරයා ,,,, අපේ බ්ලොග් පිටුවේ මුල්ම ආතල් කතාව කියන්න යන්නේ යාලුවනේ.....අපි යම් උසස් තාක්ෂණන් ආයතනයක ඉගෙනුම ලබන ශිෂයෝ වෙමු. අපේ බැජ් එකේ ඉන්නවා පන්කජ් කියලා පොරක් පොර පොඩ්ඩක් ආතල් බුලට් එකක් , දවසක් මේ ඩයල් එක අපේ බැජ් එකේ දුර ප්‍රදේශවල ලමයි නැවතිලා ඉන්න බොඩිමක් තියෙනවා කේ. කේ. බ්. කියලා එකේ නැවතිලා ඉදියා , මු ගේ ෆොන් එකෙන් අපේ ඉන්න ආතල් ඩයල් එකක් එස්.එම්. එස් එකක් යවලා අපේ බැජ් එකෙ කෙල්ලෙක්ට ඒකිගෙන් පන්කජයා කැමැත්ත අහන විදිට ,අනේ ඉතින් මෙ කෙල්ල පොඩ්ඩ්ක් ආඩම්බරකාර කෙල්ලෙක් ..... දුක කියන්නේ ඉට පහුවෙනදා ලෙක්චර්ස් ආපු මේ ගැන මුකුත්ම නොදන්න පන්කජ්යට ඒ කෙල්ල බෑනගෙන බෑනගෙන යාමයි... අදටත් ඒ කෙල්ල හිතන්නේ අපේ මේ අහින්සක පන්කජයා එ මෑසේජ් එක එව්වා කියලයි.........
Tuesday, July 7, 2015
රස්තියදුකාරයා බ්ලොග් පිටුව තුලින් මම ලිවිමට අදහස් කරන්නේ යෞවන වයසේ පසුවන විසේකාර කොල්ල්න්ගේ සිතුවිලි සහ උවමනාවන් පිලිබදවය.......ගැහැනු ළැමයෙකුගේ දුක අහන්න දුක ප්‍රකාශ කරන්න රටේ ඔනෑ තරම් එෆ්. එම් නාලිකා සහ විවිදාකර පුද්ගලයන් ඇත .නමුත් පිරිමි ළමයෙකුගේ දුක අහන්න ඉන්නේ රස්තියාදුකර වචෙනෙන්ම කියනවනම් බොතලේ පමණි...නමුත් අද සිට අපේ තරුණයන්ගේ සිතුවිලි ආතල් හැමදේයක්ම මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රකාශ කිරිමට මම සුදනම්........
Subscribe to:
Posts (Atom)