Sunday, July 12, 2015

මචෝ මේ සිදියනම් පට්ටම අතල් එක තමයි ,අපේ පන්සලේ කඨිණ් පින්කම දවසේ තමයි මේ අතල් එක උනේ .කඨිණේ දවසේ රැ අපි කට්ටිය කුරුම්බා කඩන්න යන අතරතුරේ අපේ ගමෙ ගෙදරක ඉදිච්ච ලොකු පැපොල් ගෙඩියක් තියෙනවා දැක්කා ඒ ගෙදර තප්පේ ලගමයි පැපොල් ගහ තිබ්බේ ඒ තප්පෙත් ගොඩක් උසයි ඒ නිසා තප්පෙට නැග්ගොත් පැපොල් ගෙඩිය කඩන්න පුලුවන් , අපිත් එක්ක ඉදියා  විශ්ව කියලා කොල්ලෙක් ඌව තප්පෙට නැග්ගුවා පැපොල්ගෙඩිය කඩන්න...අපිත් එක්ක ඉදියා පොඩ්ඩක් මොඩ ඩයල් එකක් .. ඌ එකපරට ලොකු ගලක් ගෙට්ටුවට ගහලා දිව්වා  අපි ඔක්කොම දිව්වා ඉතින්  අපේ විශ්වයට තාප්පෙන් පනින්න බැරි උනා අම්මට සිරි අපේ විශ්වයා ඒ ගෙදර මෑන් අල්ලගෙන ... උදේ උන්ගේ ගෙදරටත් කියලා ලොකු සීන් එකකුත් ගියා......බන්.

No comments:

Post a Comment