Thursday, July 9, 2015

රස්තියදුකාරයා ,,,, අපේ බ්ලොග් පිටුවේ මුල්ම ආතල් කතාව කියන්න යන්නේ යාලුවනේ.....අපි යම් උසස් තාක්ෂණන් ආයතනයක ඉගෙනුම ලබන ශිෂයෝ වෙමු. අපේ  බැජ් එකේ ඉන්නවා පන්කජ් කියලා පොරක් පොර පොඩ්ඩක් ආතල් බුලට් එකක් , දවසක් මේ ඩයල් එක අපේ බැජ් එකේ දුර ප්‍රදේශවල ලමයි නැවතිලා ඉන්න බොඩිමක් තියෙනවා කේ. කේ. බ්.  කියලා  එකේ නැවතිලා ඉදියා , මු ගේ ෆොන් එකෙන් අපේ ඉන්න ආතල් ඩයල් එකක්  එස්.එම්. එස්  එකක්  යවලා  අපේ බැජ් එකෙ කෙල්ලෙක්ට ඒකිගෙන් පන්කජයා කැමැත්ත අහන විදිට      ,අනේ ඉතින් මෙ කෙල්ල පොඩ්ඩ්ක් ආඩම්බරකාර කෙල්ලෙක් ..... දුක කියන්නේ ඉට පහුවෙනදා ලෙක්චර්ස් ආපු මේ ගැන මුකුත්ම නොදන්න පන්කජ්යට  ඒ කෙල්ල බෑනගෙන බෑනගෙන යාමයි... අදටත් ඒ කෙල්ල හිතන්නේ අපේ මේ අහින්සක පන්කජයා එ මෑසේජ් එක එව්වා කියලයි.........

2 comments: